නිවාස සැලසුම්

පර්චස් 06 ක කුඩා ඉඩමකට කාමර 02ක තනි මහලේ නිවසක්

නාගරික ප්‍රදේශවල සීමිත ඉඩකඩ අඩු මුදලට නිවසක් සාදා ගන්න බලාපොරොත්තු වෙන අයකුට මෙවැනි සැලැස්මක් ඉතා වටී

සරල වහල හැඩතල වලින් නිමවුණ
කාමර 04ක නවීන දෙමහල් නිවසක්

නිදන කාමර 04ක් සහිත මේ නිවස පටු දිග ඉඩමකට වඩාත් සුදුසු වෙනවා සාමාන්‍යයෙන් අවම වශයෙන් පර්චස් 12ක් හෝ ඊට වැඩි ඉඩමක මේ නිවස සාදන්න පුලූවන්

ලස්සන නිවස

නිවෙසේ  බාහිර අලංකරණයට ගෘහණියන් නිතරම උත්සාහ කරනවා. බාහිර අලංකරණය ගැන සැලකිලිමත්වන ඔබ එහි කල්පැවැත්ම සහ පිරිසුදුකම කෙරෙහිත් දැඩි අවධානයක් යොමු කළ යුතුයි

නිවසේ අලංකාරයට ආලෝකකරණයත් වැදගත්.

නිවසක් අලංකරණය සඳහා ගෘහණියන් විවිධ දේ අත්හදා බලයි. මුල් කාලීනව නිවසට ආලෝකය ලබා ගැනීමට විදුලි බුබුළු භාවිත කළත් වර්තමානයේ විදුලි බුබුළු භාවිතා කරන්නේ නිවස ආලෝකවත් කර ගැනීමට පමණක් නොවෙයි, එමඟින් නිවෙසට ආකර්ෂණයක් ළඟාකර දීමටත් උත්සාහ කරයි.

ඔබේ සොඳුරු කැදැල්ල පිළිවෙලක් කරගන්න

කාර්යබහුල ජිවිතයක් ගත කරන බොහෝ දෙනෙක්ට තමන්ගේ නිවස පිරිසිදුවට පිළිවෙලකට තබා ගැනීම අභියෝගයක් වෙලා. එත් පොඩි පොඩි දේවල් පුරුද්දක් කරගැනීමෙන් ක්‍රමවත් නිවසක් සැනසිලිදායක වටපිටාවක් ඇති කරගන්නට ඔබටත් පුළුවන්.

අලුතින් ගෙයක් මිලදී ගන්නවානම් මේ දේවල් ගැනත් සොයා බලන්න

පැරණි සෘශි වරුන්ගේ වාස්තු විද්‍යා ශාස්ත්‍ර දැනුම සහ තවත් වාස්තු විද්‍යා දැනුම යොදා ගෙන නිවාස ඉදි කරගැනීම මගින් නොපෙනෙන ශක්තීන්ගෙන් ඇති වන කරදර මග හරවා ගන්නට හැකි වනවා පමණක් නොවෙයි.

ලක‍ෂ 55කට නිමවු දෙමහල් නිවෙසක්

වෙන්දේසි ඉඩම්වලට ස්භාවය විමසා බැලීමේ දී බෑවුම් සහිත මෙන්ම විෂම භූමි නිතර ඇස ගැටේ.

More News »

add_one