2015-07-27 09:32:00
1) පළමුවෙන් ම ඔබේ Facebook, Twitter, Email ගිණුම්වට (gmail, yahoo,
Hotmail..etc) අවශ්‍ය ආරක්ෂක උපක්‍රමය මුරපදය (Password) වේ. මේ සඳහා
කිසිවෙකුට අනුමාන කළ නොහැකි ශක්තිමත් මුරපදයක් (Strong Password) ඔබගේ
ගිණුම සඳහා යොදා ගන්න.
2015-07-24 02:01:00
අපේ ශරීරයේ හදවත, මොළය යන මේ සියළු දේම 70%ක් පමණ සෑදී ඇත්තේ ජලයෙන් බව ඔබ දන්නවා ද?
මේ නිසාම වතුරට කිසිම ආදේශකයක් නම් තවමත් සොයා ගෙන නැහැ. එහෙත් ඇතැම් අය පිපාසයට මෝල්ට් කිරිපිටි මෙන් ම වෙනත් පැණි බීම භාවිතයට පුරුදු වුවත් එය වතුරට ආදේශකයක් නොවන බව සිහිතබා ගත යුතුයි
මේ නිසාම වතුරට කිසිම ආදේශකයක් නම් තවමත් සොයා ගෙන නැහැ. එහෙත් ඇතැම් අය පිපාසයට මෝල්ට් කිරිපිටි මෙන් ම වෙනත් පැණි බීම භාවිතයට පුරුදු වුවත් එය වතුරට ආදේශකයක් නොවන බව සිහිතබා ගත යුතුයි
2015-07-21 09:47:00
මීට බොහෝ කාලයකට පෙර අඟහරු ග්‍රහයාගේ ආට්ටික් සාගරයට වඩා විශාල මුහුදක්
තිබෙන්නට ඇතැයි නාසා ආයතනය සඳහන් කරයි. නවතම අධ්‍යනයකින් මේ බව හෙළි වී
තිබේ.
2015-07-17 10:11:00
පරිගණකය සමග විවිධ වැඩකයුතු සිදු කරමින් සිටින විට දී බලාපොරොත්තු නොවන
ආකාරයේ ක්‍රියාකාරකම් සිදුවීම විටෙක ඔබ ව පුදුමයට පත් කරවන්නක් විය හැකි ය.
ඒ සඳහා බලපාන ප්‍රධාන කාරකය පරිගණක වෛරස් බව ඔබ දන්වා ද?
2015-07-09 01:37:00
විද්‍යාත්මකව විවරණය කළ හැකි ආන්දොaලනාත්මක පුවත් විටින් විට ඉස්මතු ව පැතිර යයි. මාතර පොල්හේන ආශ්රිත මුහුද තීරයෙන් ඉස්මතු ව ඉතා මෑතක දී පැතිර ගිය පුවත ද එවැන්නකි. එය "මාරාන්තික Jellyfish" ආක්‍රමණයක් පිළිබඳ පුවතකි.
2015-07-07 11:23:00
එදින වැසි සහිත දිනයක් වූයේ ය. ඉකුත් දින කිහිපයේ ම මෙලෙසින් ම
මීරියබැද්දට වැසි ඇද හැළෙමින් තිබිණි. උදැසනින් අවදි වූ තංගම්මා, උදැසන
ආහාරය සඳහා රොටියක් පුච්චන්නට වූයේ එදිනට කරන්නට නියමිත වැඩ ගැන කල්පනා
කරමිනි.
2015-07-02 12:11:00
තාක්ෂණය යනු කාලයත් සමඟ දියුණු වන විෂයක් වන අතර, පසුගිය දශක කිහිපය තුළ
එය කැපී පෙනෙන ලෙස දියුණුවක් අත් කරගත්තේ ය. 1947 වසරේ දී ට්‍රාන්සිස්ටරය
නිපදවීමෙන් පසුව තාක්ෂණික ලෝකය උඩුයටිකුරු විය. ඉන් අනතුරුව සංගෘහිත
පරිපථ, ක්ෂුද්‍ර පාලක පරිපථ ආදිය භාවිතයත් සමග මිනිස් සමාජය ක්‍රමයෙන්
ඩිජිටල් ලොවකට අවතීර්ණ විය. ඉන් ඇරඹි ඉලෙක්ට්‍රොනික ක්ෂේත්රයේ දියුණුව
මේ වන විට වෛද්‍ය, ඉංජිනේරු ආදී ක්ෂේත්රවල සිට සාමාන්‍ය පුද්ගලයා දක්වා ම
බලපා ඇත.
2015-06-23 11:36:00
දේශගුණ වෙනස් වීම නිසා ඇති විය හැකි බරපතළ තත්ත්වයේ අහිතකර බලපෑම්
වැළැක්වීමට නම්, උෂ්ණත්වය ඉහළ යැම සෙල්සියස් අංශක දෙකක ප්‍රමාණයේ
2015-06-19 11:33:00
මීට සති කිහිපයකට පෙර වාර්තා වූ පුවතකින් කියෑවුණේ මෙතෙක් සොයාගත් පැරැණි ම ශිලා මෙවලම් අප්‍රිකා මහාද්වීපයෙන් සොයාගෙන ඇති බවයි.
2015-06-16 10:56:00
තිස් හැවිරිදි Valery Spiridinov නම් රුසියානු ජාතිකයා සිය හිස වෙනත්
කෙනෙකුගේ ශරීරයකට බද්ධ කිරීම සඳහා සූදානමින් සිටින බව විදෙස් ප්‍රකාශ කර
සිටිනවා. Werdnig Hoffman නම් රෝගී තත්වයෙන් පෙළෙන ඔහු මාංශ පේශී
2015-06-15 10:54:00
පෘථිවිය ආසන්නයෙන් ගමන් කරමින් තිබූ 67පී වල්ගාතරුවට පතිත කළ පිලෙයි
අභ්‍යාවකාශ යානය මෙතෙක් අක්‍රියව තිබී හදිසියේම අද (14) පෘතිවියට සිය සංඥා
එවූ බව යුරෝපීය අභ්‍යාවකාශ ඒජන්සිය (ඊසා) පවසයි.
2015-06-12 10:52:00
නේපාලයේ එවරස්ට් කඳුවැටිය ආශ්‍රිතව සිදුවූ භූ කම්පන මාලාව හේතුවෙන් ලොව උස ම
කන්ද ලෙස සැලකෙන එවරස්ට් කන්දෙහි උස වෙනස් වී ඇත්ද යන්න පිළිබඳව භූ
විද්‍යාඥයෝ පරීක්ෂණ පවත්වමින් සිටිති.
ජෙනරාල් දයා රත්නායකට සභාපති පුටුවක්
2019-12-12 09:38:00කටුපොල් වගාව මෙරටින් ඉවත් කිරීම ඇරඹේ
2019-12-12 09:37:00ලේක්හවුස් ඇතුලේ ජනපතිට විරුද්දව මඩ වීඩියෝ ෆැක්ටරියක් හසුවෙයි.. මහ කලබලයක්..
2019-12-12 09:13:00ගෝටාභයගේ ආණ්ඩුවට 2/3 බලයක් අරන් දෙන බව මෛත්‍රී කියයි…
2019-12-12 09:11:00මිලේනියම් ගිවිසුම අත්සන් කලොත් ආණ්ඩුවෙන් ඉවත් වෙනවා..- විමල්
2019-12-12 09:10:00පැරසිටමෝල් ගේන්නවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ සල්ලි නෑ.. රාජිත සියල්ල ගසා කාලා…
2019-12-12 09:09:00හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ්ට වාද්දුවේදී විරෝධය
2019-12-12 09:01:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com