තිරයෙන්ම ශබ්දය විකාශනය වන රූප / ශබ්ද වාහිනිය

2017-10-17 11:19:00       17
feature-top
OLED TV දැන් ලොව නවතම TV තාක්ෂණය වගේම ගුණාත්මක භාවයෙන් විශිෂ්ටතම භාවයටත් පත්වී ඇති නමුදු තවමත් මේවා නිම වන්නේ TV  පමණයි.

එම ඒකාධිකාරය බිඳ දමමින් අඩ සියවසකට ආසන්න කාලයක් තුළ ලොව විශිෂ්ටතම LG නිෂ්පාදන සන්නාමයක් වන Sony තරගකාරී ලෙස වෙළෙඳපළට ඉදිරිපත් වී තිබෙනවා.
2017 හඳුන්වා දුන් අඟල් 55, 65 සහ 77 යන තිරයෙන් එන A1E TV මාලාව ඩොලර් 5000, 6500,8000 යන මිල ගණන්වලට අලෙවි වෙනවා.

ඔබ කලින් Telescope හි කියවූ LG TV වලට වඩා Sony වෙනස් වන්නේ එහි ඇති වඩාත් ඉහළ Audio Technology වගේම TV තිරයම Speaker එකක් ලෙස ක්‍රියා කරමින් ශබ්දය විකාශනය කිරීමයි.

එම නිසා ශබ්දය ඇසෙන්නේද තිරයේ දකින රූප රාමුවෙනුයි. එම නිසා Sony මෙම තාක්ෂණය හරහා ලොව මුල් වරට TV එක වටේ හෝ පිටුපස Speaker තැනීමේ අවශ්‍යතාව මුළුමනින්ම නැතිකර තිබෙනවා.

OLED යනු ඔබ දන්න LED වලට ඉදිරියෙන් Organic යන නාමය අෑඳීමයි. දැනට phone සහ Laptop ස්ක්‍රීන්වලද මෙම OLED (organic Light Emitting Diode) තාක්ෂණය display වල භාවිත වෙනවා.

උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි

More News »