Home / විද්‍යාව හා තාක්ෂණය /
කාඩ්බෝඩ් සහ පිදුරුවලින් හදන්නට යන ටයර්
2017-11-22 10:52:00  ★ 108

විෂන් යනුවෙන් හැඳින්වෙන නව මිචෙලින් ටයරය දෙස බැලූ බැල්මට පෙනෙන්නේ අනාගතයේ ලොව භාවිත වන රෝදයක චිත්‍රයක් දුටු විට දැනෙන පුදුමාකර හැඟීමයි.
මෙම නිල් පැහැති මකුළු දැලක් සේ වූ ව්‍යුහය ඔබට දැක හුරු පුරුදු කළු පැහැති ටයරයට හාත්පසින්ම වෙනස්. එනමුත් එය හුරු පුරුදු කළු ටයරය මෙන්ම ශක්තිමත්.
ඒ වගේම එයට ඉතාමත් දියුණු පරිසර හිතකාමී අමුද්‍රව්‍ය ඇතුළත් වෙනවා. මෙම ටයරය මිචෙලින් පවසන පරිදි තිරසර චල්‍යතාව සඳහා ඔවුන්ගේ සැලසුම්වල පූර්ව දර්ශනයක්.
පසුගිය සතියේ මෙම විෂන් නම් ටයරය ඇමෙරිකාවේදී එළිදැක්කා. අනාගතයේ පොදු වෙළෙඳපොළට ගලා එන්නට සැලසුම් කරන මෙම විෂන් ටයරයේ වැදගත්කමක් වන්නේ එය රෝදයත්, හුළං අනවශ්‍ය ටයරයත් යන දෙකම එකට නිමවා තිබීමයි.
එම නිසා මෙම ටයර්වලට හුළං ගැසීමක් හෝ වාහන රිම් අවශ්‍ය වන්නේ නැහැ. මෙම ටයරයේ යාන්ත්‍රික ව්‍යුහය මුළු රථයේම බර දරාගෙන සිටීමට තරම් ශක්තිමත් මෙන්ම, පීඩනය සහ ගැටුම්වලට ඔරොත්තු දෙන නම්යතාවකින්ද යුක්ත වෙනවා. විෂන් ටයර් වාහනයට සවි වන්නේ හබ් කනෙක්ෂන් එකකින්.
මෙම ටයර් කාබනික, ප්‍රතිචක්‍රීකරණ අමුද්‍රව්‍යවලින් පෙරා ගත් රබර්වලින් නිමවා තිබෙනවා. මෙහි රේසින් නිමවා තිබෙන්නේ පෙට්‍රෝලියම් වෙනුවට ෙදාඩම් ලෙලි භාවිතයෙන්, උක්පැණි නැතහොත් සර්කරා ද මෙහි කෘත්‍රිම අමුද්‍රව්‍යයකට විකල්පයක් ලෙස භාවිත කරනවා. පිදුරු, කඩදාසි සහ ලෝහ මෙය නිමැවීමට භාවිත කරන අනෙකුත් ද්‍රව්‍යයයි.
මෙම ටයර් ජෛවීයව ඛාදනය වන අමුද්‍රව්‍යවලින් තැනී ඇති බැවින්, විෂන් ටයරය පහසුවෙන් නැවත තේරඩ් කරන්නත් පුළුවන්. ඒ වගේම වාහනයේ ඇති සංවේදක හරහා ටයරයේ භාවිතය පිළිබඳ සංජනනාත්මක තොරතුරු ද ලබා ගැනීමට පුළුවන්. උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි

විද්‍යාව හා තාක්ෂණය
ඇමෙරිකානු වීසා දීමට නම් සමාජ මාධ්‍ය භාවිතය පිරික්සීමේ යෝජනාවක්
2018-04-05 10:20:00
විද්‍යාව හා තාක්ෂණය
නව නිර්මාණ සඳහා රජත සම්මානයන්ගෙන් පිදුම් ලැබූ පුංචි නිර්මාණකරුවා
2017-12-15 11:01:00
විද්‍යාව හා තාක්ෂණය
අන්තර්ජාතික ජල රොකට් තරගයෙන් මුල් තැන දිනපු බද්දේගම අපේ බුලට් එක
2017-11-21 12:21:00
විද්‍යාව හා තාක්ෂණය
ගෙවත්තේ ඕනෑම තැනකට ළඟා විය හැකි, කරදරයක් නොමැති, ඇදෙන හෝස් එකක්
2017-11-09 10:14:00නව අභියාචනාධිකරණ විනිසුරුවන් 2දෙදෙනක් දිවුරුම් දෙයි
2018-04-23 08:09:00එජාප ප්රතිසංවිධාන රැස්වීම හෙට : නව තනතුරු 26ක්
2018-04-23 07:16:00රෝහලේ විදුලිය විසන්ධි වී විදුලි ජනන යන්ත්‍රය පණ ගැන්වීමත් සමග පිපිරීමක්
2018-04-23 05:20:00පෙනීමත් දුර්වල සුනඛයා කැළයේ අතරමං වූ කුඩා දැරියක් රැකගත් හැටි
2018-04-23 05:17:00ජනපති අගමැති හමුවක් - එජාප නියෝජ්‍ය මහ ලේකම් කරුණු හෙළි කරයි (VIDEO)
2018-04-23 05:11:00තහනම් පොලිතීන් දන්සැල් සඳහා භාවිතා කරන්න එපා
2018-04-23 04:49:00ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීයා ඉල්ලා අස්වෙන බව කියයි !
2018-04-23 04:24:00ගෙල වැලලාගෙන පණ අදිමින් සිටි සිසුවියක් ප්‍රදේශවාසීන් දැක මුදා
2018-04-23 04:05:00ට්‍රැක්ටර් යොදාගෙන දැල් ඇදලා පොඩි මාළු-බිත්තර විනාශ වෙනවා
2018-04-23 03:40:00ඉන්ධන මිල සූත්‍රය හෙට කැබිනට් එකට !
2018-04-23 03:11:00තරුණ මවක් නිවස තුළදී බිළිඳා ඝාතනය කර සියදිවි නසා ගනී
2018-04-23 02:52:00වන සතුන්ට සිදුකරන ක්‍රියා සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවෙන් විශේෂ මෙහෙයුමක්
2018-04-23 02:16:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com