Home / විද්‍යාව හා තාක්ෂණය /
අභ්‍යවකාශ කසළ රැස්කෙරන ආදර්ශ මෙහෙයුමක්
2018-04-09 10:54:00  ★ 113

එක්සත් රාජධානියේ මූලිකත්වයෙන් දියත් කෙරෙන අභ්‍යවකාශ කසළ රැස් කරන පරීක්ෂණ උපකරණයක් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය (International Space Station) වෙත පිටත්කර තිබේ.
කුඩා චන්ද්‍රිකාවකට සමාන යානයක් මෙම 'කසළ රැස්කරණය' නැතහොත් 'රිමූව්-ඩෙබ්‍රීස්' රැගෙන යන අතර එය කසළ හඳුනා ගැනීමේ සහ රැස්කිරීමේ තාක්ෂණය අභ්‍යවකාශයෙහි අත්හදා බලනු ඇත.
'රිමූව්-ඩෙබ්‍රීස්' පද්ධතිය අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා ගමන් ගන්නා අතර එළඹෙන මැයි මාසයේදී එහි පරීක්ෂණ ක්රියාවළිය ආරම්භ කිරීමට අභ්‍යවකාශගාමීන් කටයුතු කරණු ඇත.
අභ්‍යවකාශයේ කසළ දිනෙන් දින ඉහළ යන ගැටලුවක් වන අතර මේවන විට ටොන් 7 500 කට වඩා අනවශ්‍ය ලෝහමය ද්‍රව්‍ය පෘථිවිය වටා කැරකැවෙමින් පවතින්නේ යැයි විශ්වාස කෙරේ.
2018 දී සඳවටා සංචාරයක්
සඳේ දූලි තැවරුණු බෑගය ඩොලර් 18 ලක්ෂයකට අලෙවි වේ
පැරණි සහ අක්‍රීය යානාවන් සිට කුඩා ඇණ දක්වා ද්‍රව්‍යයන් මගින්ද ,යානාවලින් ගැළවී ගිය තීන්ත පතුරු වැනි කවර හෝ ද්‍රව්‍යයකට වුවද, දැනට සක්‍රීයව පවතින අභ්‍යවකාශ උපකරණවලට අනතුරු සිදුවීමේ හැකියාවක් පවතී.
ඊට පිළියමක් ලෙස අනාගතයේ අභ්‍යවකාශ අපද්‍රව්‍ය ඉවත් කරන ආකාරය පැහැදිළි කරදීමට 'රිමුව්-ඩෙබ්‍රීස්' සමත් වනු ඇත.
වසර හතකින් අඟහරු වෙත යමුද?
කිලෝ 100 ක් පමණ බරකින් යුත් මෙම 'රිමුව්-ඩෙබ්‍රීස්' යානය, SpaceX Falcon 9 රොට්ටුවේ නංවා පෘථිවියෙන් පිටත් කළේ සඳුදා (අප්‍රේල් 02) දිනයේය.
එය බදාදා (04) වනවිට අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ලඟවනු ඇතැයි අපේක්ෂා කෙරුණි. කක්ෂගත කිරීමට ප්‍රථමයෙන් මෙම චන්ද්‍රිකාව අන්තර් ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සති කිහිපයක් රඳවා ගනු ඇත.
'රිමුව්-ඩෙබ්‍රීස්' තමන්ගේ 'අපද්‍රව්‍ය' ද අභ්‍යවකාශයට නිකුත් කර, නැවත ඒවා 'කසළ' ලෙස රැස්කරගනු ඇත.
එක්සත් රාජධානියේ 'සරේ' විශ්ව විද්‍යාලයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (Surrey's Space Centre) මූලිකත්වයෙන් දියත් කළ එම ව්‍යාපෘතියට සමස්ථ යුරෝපයේම දැණුම එක් වී ඇත.
මෙම පර්යේෂණ යානය කක්ෂගත කිරීම අභ්‍යවකාශයේ කසළ රැස්කිරීමේ හා ඉවත්කිරීමේ හොඳම ක්‍රමවේදය සොයා යන ගමනේ එක් පියවරක් බව මෙහි මූලික පර්යේෂකයා වන මහාචාර්ය ගුග්ලියෙමෝ ඇලියාටා (Guglielmo Aglietti) පවසයි. උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි

විද්‍යාව හා තාක්ෂණය
ඇමෙරිකානු වීසා දීමට නම් සමාජ මාධ්‍ය භාවිතය පිරික්සීමේ යෝජනාවක්
2018-04-05 10:20:00
විද්‍යාව හා තාක්ෂණය
නව නිර්මාණ සඳහා රජත සම්මානයන්ගෙන් පිදුම් ලැබූ පුංචි නිර්මාණකරුවා
2017-12-15 11:01:00
විද්‍යාව හා තාක්ෂණය
අන්තර්ජාතික ජල රොකට් තරගයෙන් මුල් තැන දිනපු බද්දේගම අපේ බුලට් එක
2017-11-21 12:21:00
විද්‍යාව හා තාක්ෂණය
ගෙවත්තේ ඕනෑම තැනකට ළඟා විය හැකි, කරදරයක් නොමැති, ඇදෙන හෝස් එකක්
2017-11-09 10:14:00දෙවන පාසල් වාරය හෙට ඇරඹේ
2018-04-22 04:46:00ලබන 07 මැයි දින නිවාඩුව පෞද්ගලික අංශයට ද ලබා දිය යුතුයි – කම්කරු දෙපාර්තමේන්තුව
2018-04-22 04:28:00අගනුවරදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙයි – 31 දෙනෙකු මියයයි – 50කට තුවාල
2018-04-22 03:27:00ලංකාවේ පාස්පෝට් එකේ පිළිගැනීම පල්ලම් බැහැලා
2018-04-22 03:21:00පොම්පෙමඩු යුද හමුදා පුහුණු කඳවුරේ සෙබළුන් 14ක් රෝහල් ගත කෙරේ
2018-04-22 02:48:00හොරණ රබර් කර්මාන්තශාලාවේ රසායනාගාර පරීක්ෂකවරිය රක්ෂිත බන්ධනාගාරයට
2018-04-22 02:44:00විනීත ත්‍රීරෝද රථ රියදුරන් බිහි කිරිමට අලුත් නීතියක්
2018-04-22 02:32:00ලොව වයස්ගතම කාන්තාව අවසන් ගමන් යයි – Photos
2018-04-22 02:10:00සෙල්ලම් කරමින් හිටපු කුඩා දරුවෙක් කොන්ක්‍රීට් තට්ටුවකින් වැටී මරුට
2018-04-22 01:12:00තිලංගට එරෙහි පෙරමුණේ නායකත්වයට ආනා
2018-04-22 01:10:00ත්‍රීරෝද රථ ගාස්තු සඳහා ස්ථාවර මිලක් හදුන්වාදෙන්න
2018-04-22 12:39:00මර්වින් සිල්වා යළි එජාපයට
2018-04-22 12:11:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com